chathura ගේ දින සටහන්
Tuesday, April 1, 2014
Sunday, March 30, 2014
ධනංජය යුග දිවියට
ධනංජය සිරිවර්ධනගේ විවාහයට සියල්ල සූදානම්?
ඔව්, 2014 අප්‍රේල් 04 වැනිදා කොළඹ රිංග්ස්බරි හෝටලයේ දී මගේ මංගල උත්සවය පැවැත්වෙනවා.
ඔබ එදාට සැරසෙන්නේ…?
මම ඉස්සර ඉඳලාම බටහිර
Saturday, March 29, 2014
සනී ලියෝන්ට ඉල්ලුම වැඩිවෙලා….
බොලිවුඩ් සරාගී නිළි සනී ලියෝන් ඉන්දියාව තුළ මෙම වසරේ වැඩි වශයෙන් ම අවධානයට ලක් වූ පුද්ගලයින් අතර පෙරමුණ ගෙන සිටීනවා.
Friday, March 28, 2014
ෆේස්බුක් ප්‍රචාරය වලක්වන්න මැතිවරණ නීතියෙන් බෑ
ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ඔස්සේ තව දුරටත් ක්‍රියාත්මක වන මැතිවරණ ප්රචාරක කටයුතු නවතාලන්නට හැකියාවක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි
පූර්ව මැතිවරණ ප්රචාරක වැඩසටහන් සහ දැන්වීම් ප්‍රචාරය පෙරේදා රාත්‍රී 12.00 න් පසු අවසන් කරන ලෙස
Tuesday, March 18, 2014
වටිනාකම ලක්ෂ 18යි - කෑමට නුසුදුසුයි
වැලිවේරිය, නදුන්ගහහේන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අයිස් ක්‍රීම් නිෂ්පාදනාගාරයක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු අයිස් ක්‍රීම් ලීටර් 15,000ක් පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබේ.
පාරිභෝගික අධිකාරියේ වැටලීම් ඒකකයට ලැබුණු තොතුරක් මත සිදු කළ වැටලීමක දී කල් ඉකුත්වු
Subscribe to:
Posts (Atom)